e ලංකා soft

වෙත පැමිනි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.......

e ලංකා soft

ලොව හොදම මිල හෙවත් නොමිලේ මුදුකාංග ලබාදෙන සිංහල අඩවිය....

e ලංකා soft

වෙත ඔබගේ සහයොගය ලබාදෙන්න........( comments ,facebook like, follow)

e ලංකා soft

ලොව දිනෙන් දින අලුත් වන නව තාෂනික තොරතුරු දැනගන්න...........

e ලංකා soft

ඔබගේ අදහස් හා චොදනා මා වෙත යොමු කරන්න....එය e ලංකා soft හි ඉදිරි ගමනට රුකුලකි........

Thursday, June 27, 2013

e many ලෙසියෙන්ම හොයමු

.මුලින්න්ම මම පොඩි හැදින්වීමක් කරන්නම්.ලෝකෙ money හොයන ක්‍රම ඕන තරම් තියෙනව.ඒ අතරින් internet money වලට මුල් තැනක් ලැබෙනව.ඒත් මේක හැමෝම කරන්නෙ නෑ මොකද ඒ ගැන කිසිම දැනුමක්,අවබෝදයක්,උපදෙස් ගන්න කෙනෙක් එහෙම නති නිසා වගෙ හේතු නිසා.ඉටත් තියෙන online job ගොඩක් අමාරු ඒව.මම කියල දෙන්න යන ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්.මේක ගොඩාක්ම basic ක්‍රමයක්.
ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.වයස්බේදයක් නෑ.උදාහරනයකට මම ම ගන්න.මම මේ අවුරුද්දෙ A/L විභාගෙ කරනව මම දෙපැත්තම ශේප් කරගෙන කරනව.මේ වෑඩේට උපරිම විනාඩි 20ක් වැය කරහම ඇති.
                                                                              
දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද.ඒක නිසා p.t.c කාරයො අපිට ගෙවනව.ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය රෙගිස්ටර් කරන්න ඕන.එහෙම රෙගිස්ටර් කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.එහෙම රෙගිස්ටර් කර ගත්ත අය හදුන්නන්නෙ refferals ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො.ඒ රෙෆ් ල යටතෙ රෙගිස්ටර් වෙන අය ගෙනුත් ගානක් එනව.ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒකට ඔන්ලයින් බැන්ක් එකවුන්ට් එකක් ඕන.ඒකෙන් සුරක්ශිතව අපේ ලන්කාවෙ ඕනම බෑන්ක් එකවුන්ට් එකකට අපේ සල්ලි ටික දානව.
හරි දැන් මම ඔයාලට මේවැඩේ පටන් ගන්න විදිය කියල දෙන්නම්.මුලින්ම මම කලින් කිවුව වගේ ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඔන.ඉන්ටර්නෙට් එකේ බෑන්ක් ගොඩක් තියෙනව එවයින් ප්ර්සිද්ද දෙකක් තියෙනව ඒ තමයි payza,paypal මේ දෙකෙන් කැමති එකක් තෝර ගන්න.පහල රෙජිස්ටර් වෙන ලින්ක් තියෙනව එකෙන් කැමති එකක රෙජිස්ටර් වෙන්න.payza එක නම් වඩා හොදයි.එක්ට ගිහින් sign up බටන් එක click කරල ඔයාගෙ ඇත්ත විස්තර දිල රෙජිස්ටර් වෙන්න.අන්තිමට veryfi කරන්න කියල ඒවි ඒ කියන්නෙ ඔයාගෙ cerdit කාර්ඩ් එක ඇඩ්ඩ් කරන්න කියල ඒක නොකලට කමක් නෑ.ඕනනම් කරන්න.මේවයි රෙජිස්ටර් වෙනකොට එක e-mail එකක් පාවිච්චි කරන්න.එතකොට ගොඩක් ලෙසියි.ඔයා රෙජිස්ටර් වෙල ඉවර උනහම ඔයා  දීපු e-mail එකට payza එකන් e-mail එකක් ඒවි කම්ෆර්ම් කරන්න කියල ඒකෙ තියෙන ලින්ක් එක click කරහම වැඩේ ඉවරයි.ඕනනම් ලොග් වෙල බලන්න ඔයාගෙ අලුත් ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එක කොහොමද කියල.ඔයා රෙජිස්ටර් වෙද්දි දීපු e-mail එක තමා ඔයාගෙ එකවුන්ට් ID එක ඒක නිකන් බැන්කු නම්බර් එක වගේ
දැන් දෙවෙනි අදියරට යමු ඒක තමයි p.t.c  සයිට් එකේ register වෙන එක. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු.register වෙන්න පහල තියෙන button එක click කරන්න ඉට පස්සෙ  මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම 

ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click karanna.ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න
ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න 
එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්
එපාර මේ වගේ හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් රෙෆ් ල ගන්න විදි .පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.මේක coppy කරල past කරත් මගේ තරහක් නෑ
දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.ඒකට ඔයාගෙ acount එකේ balens එක $5 ට වඩා වැඩි වෙන්න ඕන.$5 ක් තියෙනවනම් acount එකේ cash out කියල බටන් එකක් පෙන්නයි.එක click කරහම ඔයගෙ සල්ලි ටික ඔන්ලයින් බෑන්ක් එකට යයි.එකෙන් ලන්කාවට ගෙන්න ගන්න withdraw කියන  බටන් එක click කරහම එන page එකට ඔයාගෙ බෑන්ක් acount එකෙ විස්තර දීල ok කරන්න. එකෙන් ලන්කාවට money ගෙන්න ගන්න $100 ක් වෙන්න ඕන.එහෙනම් හැමදාම click කරන්න.අහැක් තරම් ref ල ගන්න.මොකක් හරි අවුලක් උනොත් contack us කියන එකෙන් මට msg එකක් එවන්න.නත්නම් facebook එකෙන් msg කරන්න.තව ටික දවසකින් සල්ලි අතට ගන්න විදි හොදට විස්තර ඇතුව කියල දෙන්නම්කො.එහෙනම් හැමෝටම good luck

Windos 8 pro Activator

                   Windows 8 pro Activator 

වෑඩි දෙයක් කරන්න නෑ........
ඩබල් ක්ලික් කරන්න විතරයි ඔනේ........