e ලංකා soft

වෙත පැමිනි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.......

e ලංකා soft

ලොව හොදම මිල හෙවත් නොමිලේ මුදුකාංග ලබාදෙන සිංහල අඩවිය....

e ලංකා soft

වෙත ඔබගේ සහයොගය ලබාදෙන්න........( comments ,facebook like, follow)

e ලංකා soft

ලොව දිනෙන් දින අලුත් වන නව තාෂනික තොරතුරු දැනගන්න...........

e ලංකා soft

ඔබගේ අදහස් හා චොදනා මා වෙත යොමු කරන්න....එය e ලංකා soft හි ඉදිරි ගමනට රුකුලකි........

Saturday, December 14, 2013

සැම්සුන්ග් ඇන්රොයිඩ් ෆෝන් වලට සොෆ්ට්වෙයාර් ගෙදර ඉදන් ගහමු..



හලෝ යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න යන්නේ කොහොමද සැම්සුන්ග් ඇන්රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකක් ඇති දුරකතනයක සොෆ්ට්වෙයාර් දාගන්න විදිහ..මේකට තමයි සමහර ජංගම දුරකථන හදන ස්ථාන වල රුපියල් 800 සිට 2000ක් යනකම් මුදල් ප්‍රමාණයක් ගන්නේ..එහෙම නිකන් බොරුවට අපි මුදල් නාස්ති නොකර ගෙදර ඉදන් වැඩේ කරන්න පුළුවන්..හරි ලේසි දෙයක් මේක..එහෙනම් අපි වැඩේට බහිමු..

මුලින්ම ෆෝන් එකට සොෆ්ට්වෙයාර් ගහන්න අවශ්‍ය සොෆ්ට්වෙයාර් එකක් තියනවා.එක අපි මුලින් ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්..
ඊටපස්සේ ඒ zip එක extract කරලා ODIN කියන මේ ෆයිල් එක ඔයාලගේ DESKTOP එකට save කරගන්න..........

මෙතනින් ෆෝන් එකේ usb drivers exe එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න..

අපිට දැන් ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එකත් ඕන වෙනවා ඒ කියන්නේ firmwere එක..firmwere එකමෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..හොදට මතක තියාගන්න firmwere එක ඩවුන්ලෝඩ් කරද්දී තමාගේ ෆෝන් model එක select කරලා සර්ච් කරන්න මම දුන්න ලින්කුවේ..
ඊටපස්සේ මේ වගේ ගොඩක් firmwere එයි..එකෙන් කැමති එකක් මේ පින්තුරේ පෙන්නලා තියන විදිහට ඩවුන්ලෝඩ් කරගන්න..



දැන් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ටික
  1. ඔබේ සැම්සුන්ග් ඇන්රොයිඩ් ෆෝන් එකේ data cable එක 
  2. ඔබේ සැම්සුන්ග් ෆෝන් එක



දැන් ඔයාල කරන්න ඕනේ ෆෝන් එක off කරලා POWER button + HOME button + VOLUME UP button


ඔන්න ඔය කිව්වා බටන් තුන එකට ඔබාගෙන ඉන්න..එතකොට මෙහෙම එයි ඔයාලගේ ෆෝන් එකේ screen එකේ..

ඊටපස්සේ ඔයාලා VOLUME UP බටන් එක ඔබන්න..එතකොට මෙහෙම එකක් එයි ඔයාලගේ SCREEN එකේ..මෙහෙම ආවට බය වෙන්න එහෙම එපා හොදේ :)

ඊටපස්සේ ඔයාලා මේ විදිහට තියෙද්දී ෆෝන් එක ඔයාලගේ PC එකට data cable එකෙන් කනෙක්ට් කරලා මම අර මුලින් ඩෙස්ක්ටොප් එකට save කරගතතු ODIN file එක run කරන්න..ඊටපස්සේ ෆෝන් එකේ usb DRIVERS PC එකට ගත්තානම් ඔයාල run කරන ODIN එකේ මෙහෙම වැටිලා තියෙන්න ඕනේ..


එහෙම වැටිලා නැත්තම් තම ෆෝන් එකේ usb drivers PC එකට අරන් න එහෙම අවොත් ආයෙත් drivers ඉන්ස්ටෝල් කරලා බලන්න..
ඊටපස්සේ ඔයාල ඩවුන්ලෝඩ් කරගත්තු firmwere එක ZIP file එකක් නම් එක tar හෝ MD5 වලට එෂ්ත්රක්ත කරගන්න..මම firmwere ඩවුන්ලෝඩ් කරගන්න දුන්න ලින්ක් එකේ කෙලින්ම තියෙනේ tar හෝ MD5 file ඒ නිසා ඔයාලට ඒ firmwere extract කරන්න උවමනා වෙන්නේ නැ :) ..
ඉතින් ඊටපස්සේ ඔයාලා ඒ firmwere එක මම කහ පාටින් highlight කරලා තියන තැන PDA කියන එක ක්ලික් කරලා එතනට firmwere එක දෙන්න දීල PDA එක එහාපැත්තෙ තියන තැනට TICK එක දාලා මම රතු පාටින් රවුම් කරලා තියන ඒවලටත් TICK එක දාන්න අන්තිමට මම කිව්ව ඔක්කොම දේවල් හරියට කරලා නිල් පාටින් මම රවුම් කරලා තියන START බටන් එක ක්ලික් කරන්න මේ පින්තුරේ විදිහට..


ඊටපස්සේ ඔයාලගේ ෆෝන් එක FLASH වෙන්න පටන් ගනී මේක ඉවර වෙන්න විනාඩි 5ත් 10ත් අතර වෙලාවක් යයි..එතකම් ෆෝන් එක අතපත නොගා ඉන්න හොදේ :) ..
ඕන් දැන් වැඩේ ඉවරි වැඩේ ඉවර උනාම ඔය පල්ලෙහා පින්තුරේ වගේ PASS කියල කොලපාට වෙලා තියන තැන වැටෙයි මෙන්න මේ වගේ..
දැන් වැඩේ හරි..ඊටපස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ෆෝන් එක PC එකෙන් ගලවලා ඔන් කරන්න..පලවෙනි පාර බූට් වෙන්න විනාඩි 10ත් විනාඩි 20ත් අතර වෙලාවක් යයි එකට බය වෙන්න එපා..ෆෝන් එක ඔන් වෙලා ඔක්කොම වැඩ ඉවර වෙනකම් ෆෝන් එක ඔබන්න බැටරිය ගලවන්න එහෙම යන්න එපා එහේම කරන්න හොද නැ .. විනාඩි 20ක් ඇතුලත ෆෝන් එක ඔන් වෙයි ඊටපස්සේ වැඩේ හරි..ඔන්න ඕකට තමයි ෆෝන් වල සොෆ්ට්වෙයාර් ගියාම ගහනවා කියන්නේ..නැවතත් අපි වෙන පොස්ට් එකකින් හමුවෙමු..මේක ඔයාලට වැදගත් උනානම් හරි ගිය කියල කොමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා :) ..අපි ගියා..




මුල්සසෙදියට >>>> http://manojandroidzone.blogspot.com/2013/09/blog-post.html