Thursday, October 11, 2012

ad fly වලින් කියක් හරි හොයාගනිමු.....



ඔන්න යාලුවනේ කියක් හරි හොයාගන්න හොදම ක්‍රමයක් තමා ad fly. Google Ad Sense තව අනම් මනං සයිට් වලට ගිහින් කියක් හරි හොයාගන්න ගොඩක් ට්‍රය්කරා එත් අන්තිමට MB ඉවරවෙලා නෙට් යන්නත් බැරිඋනා...ඉතින් අපට ad fly වල goin වෙලා හොදට හම්බකරන්න පුලුවන්....
වැඩි දෙයක් කරන්න නෑ..

ලින්ක් shrink කිරිමෙදි ලොග් වෙලා ඉන්න අමතක කරන්න එපා


1.පළමුව ad fly  වලට Learn More වෙන්න ........ 


2.දෙවනුව ඔයා file  එකේ ලින්ක් එක අරන්  Shrink!  කරගන්න........


                                         


               adf.ly
                                                               මෙතනින් ගිහින් බලන්න






.

0 Comments
Tweets
Fb Comments

0 comments:

Post a Comment