Friday, October 5, 2012

Kaspersky Internet Security 2012 license 91 days

                                              
සල්ලි දිලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද ඔන්න යාලුවනේ දවස් කිපයකට පස්සේ හොඳ සොෆ්ට්වර් කැල්ලක් අරගෙන ආවා... Kaspersky Internet Security 2012 කියන්නේ හොඳ වයිරස්ගාඩ් එකක් කියල හැමෝම දන්නවානේ.......සල්ලි දිල ගන්න ගියොත් Rs:1800 ක් වත් යනවා.එහෙම ඔනෙ නෑ...........මෙ කී එකෙන් දවස් 91 අවුලක් නැතිව දුවවන්න
පුලුවන් ..........ඉට අමතරව අප්ඩෙට් කරගන්නත් පුලුවන්.......



එහෙනම්  කී එක දැන්ම බාගන්න.....

මුරපදය:- elankasoft


         (media fire link  වැඩකරේ comment නැතිනම්  කරන්න)



2 Comments
Tweets
Fb Comments

2 comments:

මේකට ස්ලෝ වෙන්නේ නැත්දෝ??

නෙට් ද මැෂින් එකද? නෙට් නම් ටිකක්...............

Post a Comment