e ලංකා soft

වෙත පැමිනි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.......

e ලංකා soft

ලොව හොදම මිල හෙවත් නොමිලේ මුදුකාංග ලබාදෙන සිංහල අඩවිය....

e ලංකා soft

වෙත ඔබගේ සහයොගය ලබාදෙන්න........( comments ,facebook like, follow)

e ලංකා soft

ලොව දිනෙන් දින අලුත් වන නව තාෂනික තොරතුරු දැනගන්න...........

e ලංකා soft

ඔබගේ අදහස් හා චොදනා මා වෙත යොමු කරන්න....එය e ලංකා soft හි ඉදිරි ගමනට රුකුලකි........

Wednesday, May 14, 2014

avast pro antivirus නොමිලේ activat කරගන්න ( දවස් 214) 100% වැඩ.....




කොහොමද යලුවනේ..... ගොඩ කාලෙකින් තම පොස්ට් 1 දාන්න උනේ.... මම හිතනව මෙ පොස්ට් 1 හැම කෙනාටම වැදගත් වේවී කියල්ලා.... මොකද පරිඝනකයකට අනිවාරයෙන්ම ඇන්ටිවිරුස් ගාඩ් එකක් තිබිය යුතුමයි... ෆ්‍රී ඇන්ටිවිරුස් ගාඩ් තිබ්බත් එව වැඩක් නැ.... එක නිසා අද මම ඩෙන්න යනේ අපි කවුරුත් හොදටම දන්න avast! Pro Antivirus 2014... Rs: 4000 පමන වටිනවා..කිසිම අවුලක් නැතුව අප්ඩේට් කරගන්නත් පුලුවන් ... කියෙවුවා වැඩිද  මන්දා...එහෙනම් වැඩෙට  බහිමු...



මුලින්ම මෙටික බාගන්න....


                    Avast! Pro Antivirus 2014  
                                                                 

                                License
           

 Avast Crack
        

 එහෙනම්  අවාස්ට් ඉන්ස්ටොල් කර ගන්නකො.... 
දැන් License එක දාගන්න ... පොඩ්ඩක් රතුපාට උනාට ගනන් ගන්න එපා.. 
දැන් Settings වල Troubleshooting වලට යන්න....එකෙ Enable avast! self-defense module එකේ ටික් එක අයින් කරන්න... ඉට පස්සෙ Ok කරල Yes  කරන්න....

මෙන්න මෙ වගේ........


දැන් Task Manager ඔපන් කරගන්න....  මෙන්න මෙ දෙක End task කරල දාන්න.... (වින්ඩොස් 7 වලනම් මට මතක විදියට තියෙන්නෙ Avast UI කියලා... )


දැන් ඩෙස්ටොප් එකෙ හැදුන අයිකන් එක උඩ රයිට් කිලික් කරලා Open file Location ගිහින්


 Avast UI කියන ෆයිල් එක ඩිලිට් කරල දාන්න... 
C:\Program Files\AVAST Software\Avast


දැන් මම දුන්නු  Avast Crack ෆයිල් එකේ තියන ෆයිල් දෙක ඔතනට  Copy Paste  කරන්න්න....


දැන් ක්න්ට්‍රොල් පැනල් වලට ගිහින් Avast ඩබල් කිලික් කරල ඔපන් කරගන්න..රෙපෙයාර් සිලෙට් කරලා කන්ටිනිවු කාරන්න ..... පස්සෙ රිස්ටාට් වෙන්න අහයි ... රිස්ටාට් කරල දාන්න......


දැන් ලස්සනට මෙහෙම වැටිල තියෙවි................................මෙකෙ වැදගත්ම දෙ කියන්නෙ කිසිම අවුලක් නැතුව අප්ඩෙට් කරගන්න පුලුවන්විමයි........





අවුලක් තිබ්බොත් කියන්න....... 
මාව Facebook එකෙන් Contact කරගන්න www.facebook.com/asankasanjeewa4