e ලංකා soft

වෙත පැමිනි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.......

e ලංකා soft

ලොව හොදම මිල හෙවත් නොමිලේ මුදුකාංග ලබාදෙන සිංහල අඩවිය....

e ලංකා soft

වෙත ඔබගේ සහයොගය ලබාදෙන්න........( comments ,facebook like, follow)

e ලංකා soft

ලොව දිනෙන් දින අලුත් වන නව තාෂනික තොරතුරු දැනගන්න...........

e ලංකා soft

ඔබගේ අදහස් හා චොදනා මා වෙත යොමු කරන්න....එය e ලංකා soft හි ඉදිරි ගමනට රුකුලකි........

Friday, October 12, 2012

Internet Download Manager registration කරමුද..



බානවනම් Internet Download Manager තමා  එ ගැන කවුරුත් දාන්නවා ..එත් expire උනාම වැඩ ඔක්කොම අවුල් වෙනවා.මෙකට විසදුමක් විදියට Crack එකක්
බාගෙන dim වලින් හැමදාම අවුලක් නැතිව බාගන්න........

මුරපදය:- elankasoft

Crack


Internet Download Manager තාමත් නැතිනම් බාගන්න..

                                      idm

Thursday, October 11, 2012

ad fly වලින් කියක් හරි හොයාගනිමු.....



ඔන්න යාලුවනේ කියක් හරි හොයාගන්න හොදම ක්‍රමයක් තමා ad fly. Google Ad Sense තව අනම් මනං සයිට් වලට ගිහින් කියක් හරි හොයාගන්න ගොඩක් ට්‍රය්කරා එත් අන්තිමට MB ඉවරවෙලා නෙට් යන්නත් බැරිඋනා...ඉතින් අපට ad fly වල goin වෙලා හොදට හම්බකරන්න පුලුවන්....
වැඩි දෙයක් කරන්න නෑ..

ලින්ක් shrink කිරිමෙදි ලොග් වෙලා ඉන්න අමතක කරන්න එපා


1.පළමුව ad fly  වලට Learn More වෙන්න ........ 


2.දෙවනුව ඔයා file  එකේ ලින්ක් එක අරන්  Shrink!  කරගන්න........


                                         


               adf.ly
                                                               මෙතනින් ගිහින් බලන්න






.

Tuesday, October 9, 2012

youtube downloader නැතුව විඩියෝ බාන්නෙ මෙහෙමයි.....



ඔයත් YouTube vidos downlord කරනව නම් .......එක එක software ඔනෙ නෑ.......මෙන්න නියම ක්‍රමයක්.......
.



www ,වෙනුවට ss .දලා enter කරල බලන්නකො..........
eg:


මෙක ඔයගෙ phone එකෙනුත් කරන්න පුලුවන්....

m  කියන එක මකල ssදල බලන්නකො................

Friday, October 5, 2012

Kaspersky Internet Security 2012 license 91 days

                                              
සල්ලි දිලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද ඔන්න යාලුවනේ දවස් කිපයකට පස්සේ හොඳ සොෆ්ට්වර් කැල්ලක් අරගෙන ආවා... Kaspersky Internet Security 2012 කියන්නේ හොඳ වයිරස්ගාඩ් එකක් කියල හැමෝම දන්නවානේ.......සල්ලි දිල ගන්න ගියොත් Rs:1800 ක් වත් යනවා.එහෙම ඔනෙ නෑ...........මෙ කී එකෙන් දවස් 91 අවුලක් නැතිව දුවවන්න
පුලුවන් ..........ඉට අමතරව අප්ඩෙට් කරගන්නත් පුලුවන්.......



එහෙනම්  කී එක දැන්ම බාගන්න.....

මුරපදය:- elankasoft


         (media fire link  වැඩකරේ comment නැතිනම්  කරන්න)



Monday, October 1, 2012

දැන්ම බ්ලොග් එකට Twitter Bird කෙනෙක් ලෙසියෙන්ම එකතු කරගන්න....




Twitter Bird  කෙනෙක් ඔයගේ බ්ලොග් එකට එකතු කරගැනිමෙන් පෙනුමත් වැඩිවෙන අතර
follow me කරගන්න පුලුවන්......

 Design > Edit HTML > 
Ctrl + F  ගහල  </body> හොයාගෙන එකට උඩින් පහත cord past කරන්න........

Your Twitter Account user Name කියන තැනට ඔයාගේ "
Twitter user Name" දිලා save කරගන්න........

ඔයාගේ බොලොග් එකට ඉහලටයන්න බට්න් එකක් ....



ඔයාගේ බොලොග් එකට ඉහලටයන්න බට්න් එකක් නැද්ද?.......මෙන්න.....මෙ බට්න් එකෙන් ඔයගොල්ලන්ගේ බ්ලොග් අඩවිය
කියවන අයට එය පහසුවක් වෙවි.............

Layout > HTML/JavaScript 



Numbered Page Navigation Widget,change mouse cursor ලෙසියේන්ම වෙනස් කරගන්න



                                         

Numbered Page Navigation Widget,change mouse cursor ලෙසියේන්ම වෙනස් කරගන්න පුලුවන්...........මේ  link එකට ගිහිල්ලම බලන්නකෝ....