Wednesday, January 23, 2013

ඔබගේ Facebook Group එකට යහළුවන් එකවර Auto Add කිරීමට...



 ඔබගේ Facebook Group එකට යහළුවන් එකවර Auto Add කිරීමට මෙන්න නියම ක්‍රමයක් .ඔයාගේ බ්ලොග් එකටත් මෙකෙන් ලොකු ජනපිරිය තාවක් ඈති වෙවි.ඉතින් පොස්ට් එකක් දාන්නම හිතුනා. ඔයත් කරලම බලන්නකෝ..........

Mozilla Firefox භාවිතා කරන අය පහල ක්‍රමය අනුගමනය කරන්න.


1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.

3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.





4. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න.



Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

2. Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න.

3. "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න.

4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.




4. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න.


0 Comments
Tweets
Fb Comments

0 comments:

Post a Comment