Friday, October 12, 2012
Thursday, October 11, 2012
ad fly වලින් කියක් හරි හොයාගනිමු.....
ඔන්න යාලුවනේ කියක් හරි හොයාගන්න හොදම ක්‍රමයක් තමා ad fly. Google Ad Sense තව අනම් මනං සයිට් වලට ගිහින් කියක් හරි හොයාගන්න ගොඩක් ට්‍රය්කරා එත් අන්තිමට MB ඉවරවෙලා නෙට් යන්නත් බැරිඋනා...ඉතින් අපට ad fly වල goin වෙලා හොදට හම්බකරන්න පුලුවන්....
වැඩි දෙයක් කරන්න නෑ..
ලින්ක් shrink කිරිමෙදි ලොග් වෙලා ඉන්න අමතක කරන්න එපා
1.පළමුව ad fly වලට
වෙන්න ........
2.දෙවනුව ඔයා file එකේ ලින්ක් එක අරන්
කරගන්න........
මෙතනින් ගිහින් බලන්න
.
Tuesday, October 9, 2012
youtube downloader නැතුව විඩියෝ බාන්නෙ මෙහෙමයි.....
Friday, October 5, 2012
Kaspersky Internet Security 2012 license 91 days
සල්ලි දිලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද ඔන්න යාලුවනේ දවස් කිපයකට පස්සේ හොඳ සොෆ්ට්වර් කැල්ලක් අරගෙන ආවා... Kaspersky Internet Security 2012 කියන්නේ හොඳ වයිරස්ගාඩ් එකක් කියල හැමෝම දන්නවානේ.......සල්ලි දිල ගන්න ගියොත් Rs:1800 ක් වත් යනවා.එහෙම ඔනෙ නෑ...........මෙ කී එකෙන් දවස් 91 අවුලක් නැතිව දුවවන්න
පුලුවන් ..........ඉට අමතරව අප්ඩෙට් කරගන්නත් පුලුවන්.......
මුරපදය:- elankasoft
(media fire link වැඩකරේ comment නැතිනම් කරන්න)
Monday, October 1, 2012
දැන්ම බ්ලොග් එකට Twitter Bird කෙනෙක් ලෙසියෙන්ම එකතු කරගන්න....
ඔයාගේ බොලොග් එකට ඉහලටයන්න බට්න් එකක් ....
Numbered Page Navigation Widget,change mouse cursor ලෙසියේන්ම වෙනස් කරගන්න
Saturday, September 29, 2012
බ්ලොග් එකේ on line ඉන්න ගණන ඔයාගේ බ්ලොග් එකේ පැත්තකින් පෙන්නමුද...........
Friday, September 28, 2012
ඔයාගේ බ්ලොග් එකට chat box දාගමුද...........
Monday, September 24, 2012
python අපිම ඉගනගමු
......වල 2.7.3 එකෙයි 3.2.3 එකෙයි කොඩ් වල පොඩි වෙනසක් තියනවා ලොකු වෙනසක් නෑ.........
හරි දැන්pdf එක බාගන්න ඉංග්‍රීරිසියෙන් උනත් අවුලක් නෑ...බලපුවහම් තේරෙනවා.......
(බාගැනිමෙදි bit 32/ bit 64 යන්න සැලකිලිමත් වන්න)
detailed Python 2.7.3
- Python 2.7.3 Windows Installer (Windows binary -- does not include source)
- Python 2.7.3 Windows X86-64 Installer (Windows AMD64 / Intel 64 / X86-64 binary [1] -- does not include source)
- Python 2.7.3 Mac OS X 64-bit/32-bit x86-64/i386 Installer (for Mac OS X 10.6 and 10.7 [2])
- Python 2.7.3 Mac OS X 32-bit i386/PPC Installer (for Mac OS X 10.3 through 10.6 [2])
- Python 2.7.3 compressed source tarball (for Linux, Unix or Mac OS X)
- Python 2.7.3 bzipped source tarball (for Linux, Unix or Mac OS X, more compressed)
detailed Python 3.2.3
- Python 3.2.3 Windows x86 MSI Installer (Windows binary -- does not include source)
- Python 3.2.3 Windows X86-64 MSI Installer (Windows AMD64 / Intel 64 / X86-64 binary [1] -- does not include source)
- Python 3.2.3 Mac OS X 64-bit/32-bit x86-64/i386 Installer (for Mac OS X 10.6 and 10.7 [2])
- Python 3.2.3 Mac OS X 32-bit i386/PPC Installer (for Mac OS X 10.3 through 10.6 [2])
- Python 3.2.3 compressed source tarball (for Linux, Unix or Mac OS X)
- Python 3.2.3 bzipped source tarball (for Linux, Unix or Mac OS X, more compressed)
Friday, September 21, 2012
windows 7 අපට කැමති විදියට වෙනස් කරගන්න
- Metro UI Colors Changer
- Ultimate Windows Context Menu Customizer
- Windows Close Button Resizer
- Windows 7 Navigation Pane Customizer
- Windows 7 Tray Icons Changer
- Windows 7 Navigation Buttons Customizer
- Easy File Replacer
- Windows 7 Task Pane Changer
- Windows 7 Taskbar Items Pinner
- Windows Tray Icons Creator
- Unlimited Mouse
- Windows Application Blocker
- Windows 7 User Picture Frame Changer
- Windows Aero Switcher
- AutoSaver
- Windows 7 Start Menu User Picture Remover
- Windows 7 Start Button Creator
- Windows 7 Folder Background Changer
- Windows 7 Start Button Animator
- Windows 7 Show Desktop Button Remover
- Windows DreamScene Activator
- Windows 7 Aero Blur Tweaker
- Windows 7 Battery Bar
- Windows Theme Installer
- Windows 7 Taskbar Thumbnail Customizer
- Windows 7 Start Button Changer