Monday, September 24, 2012

python අපිම ඉගනගමු



python යනු සරල කෙතයන්ගෙන් Programming භාෂාවකි.මෙය ඔනෙම කෙනෙකුට නෙමිලේ බාගතකර ගැනිමේ පහසුව සලසා ඇත.. A/L වලට ict හැදැරිමෙදි අනිවාරයෙන්ම python හැදෑරිය යුතු වෙ....මෙයට උපකාරයක් වශයෙන් pdf එකක් දෙන්න හිතුවා.
......වල  2.7.3  එකෙයි 3.2.3 එකෙයි කොඩ් වල පොඩි වෙනසක් තියනවා ලොකු වෙනසක් නෑ.........

හරි දැන්pdf එක බාගන්න ඉංග්‍රීරිසියෙන් උනත් අවුලක් නෑ...බලපුවහම් තේරෙනවා.......



python pdf එක ගන්න




(බාගැනිමෙදි bit 32/ bit 64 යන්න සැලකිලිමත් වන්න)

 detailed Python 2.7.3 


 detailed Python 3.2.3 


0 Comments
Tweets
Fb Comments

0 comments:

Post a Comment