Saturday, September 8, 2012

play කරන්න බැරි game play කරන්න


ඔන්න යාලුවනේ game play කරනවානම් මෙකනම් ගොඩක් වැදගත් softwer එකක් වෙවි .......මොකද අලුත් game වලට ram ,vga, processor වැඩියෙන් ඔනේ.........ඔයාගේ මැශින් එකේ අලුත් game කරන්න
බැරි උනට දුක් වෙන්න එපා.....මෙන්න විසදුම Game Booster ...මෙ එකෙන් ඔයාගේ මැශින් එකට කිසිම හානියක් වෙන්නෙ නැතුව game එක play කරන්න පුලුවන් විදියට හදනවා.......හැබැයි මෙ කියන්නේ i7 ඉල්ලන එකක් p4 එකක play කරන්න පුලුවන් කියලා නෙමෙ .. ලගින් යන එවා play කර්න්න පුලුවන්..





මෙතනින් බාගන්න

0 Comments
Tweets
Fb Comments

0 comments:

Post a Comment