skip to main |
skip to sidebar
7:41 AM
ask
50GB Online Storage එකක් නොමිලේ ලබාගන්න පුළුවන්කම තිබෙනවා.mediafire වෙබ් අඩවියේ ජනතාවට අපූරු offer එකක් දීලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන අයට mediafire.com
අඩවියෙන් නොමිලේ 50GB ක(25mb free) storage එකක් ලබාදෙන එක.ලියාපදින්චි විමෙදී facebook,Twitter ගිනුම උපකාර කරගන්න. එහෙනම් ඉතින් දැන් කට්ටියට තේරෙන්න ඇති .තව ඔනෙනම් තව ගිනුම් හදාගන්න.
අපි ඉතින් ලාංකිකයින් නේ.................දැන් ඉතින් commet එකක් දාලා දුවල යන්න http://www.mediafire.com/ එකට................
Posted in: