Tuesday, August 21, 2012

නියම mp3 player එකක්


ඔන්න යාලුවනේ අද මම අරගෙන අවේ mp3 plater එකක් නම තමා aimp3 මේගැන දන්න අයත් ඇති.නොදන්න අයටයි මේ........එකේ ගොඩක් පහසුකම්
තියනවා.අපි දාන සින්දු මතක තියාගන්නවා.එ කියන්නේ හැමවෙලේම සින්දු දාන්නෙ නැතුව අහන්න පුලුවන්.....තව ඔයාට කැමති ඇල්බම් අර්ට් එකක් සින්දුවලට දාගන්නත් පුලුවන්..........අරගනම බලන්න කෝ..........



(aimp3)

                                                          කැමති skins එකක් downlord කරගන්න

0 Comments
Tweets
Fb Comments

0 comments:

Post a Comment