Wednesday, August 22, 2012

හැමොටම free co.cc ඩොමෙන් එකක්





ඔන්න යාලුවනේ පොඩි වෙනසක් දැනෙනෙවා ඇති බ්ලොග් එකේ....මට free ඩොමෙන් එකක් ගන්න හම්බ උනා ඉතින් මම බ්ලොග් එකේ නම වෙනස්කරන්න හිතුවා....දැන් e ලංකා soft  දැන් ඔයගෝල්ලන්ටwww.elankasoft.co.cc ලින්ක් එකේන් අවුලක් නැතිව එන්න පුලුවන්..........දැන් කතාකරා ඇති.....

ඔයාටත් ඩොමෙන් co. cc එකක්
ගන්න........සම්පුර්නයෙන්න්ම free දෙන්නේ.........
ඊටකලින් විඩියෝ එක බලන්න එය පහසුවක් වෙවි.............

5 Comments
Tweets
Fb Comments

5 comments:

thnks a lot..
digatama liyanna jaya!!

thnks a lot..
digatama liyanna jaya!!

නියමයිනේ මට Godaddy එකෙන් පොඩි ටොකන් ටිකක් හම්බ උනා ඔයලටත් දෙන්න පුලුවන් අවොත්

මට ඩොමෙන් එකක් ගන්න උදවු කරනවද

Post a Comment